We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Sobre este Hapan SuperKids

5 ශිෂ්‍යත්වයට සූදානම් වෙ න ලොකු පොඩ්ඩන් ගේ බුද්ධි වර්ධන ප්‍රශ්න පත්‍ර එකතුව

★ දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන්, විනෝදයෙන් දැනුම ලබාගන්නට හැකි ආකාරයෙන් Superkids Hapan නිමවී තිබේ. දරුවා වෙහෙසට පත් නොකර, උද්යෝගීමත්ව ඉගෙනුම් කටයුතු සිදු කරගන්නට මග පෙන්වීම මෙහි අරමුණයි.

★ Superkids Hapan විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 3,4,5 ශ්රේණි වල ලබන ලබන, වයස අවුරුදු 8 ත් 10 ත් අතර දරුවන් වෙනුවෙන්මයි.

★ 5 ශිෂ්යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව ගණිතය ගණිතය, පරිසරය, සිංහල, ඉංග්රීසි හා දෙමළ ගැටළු බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Superkids Hapan හි අන්තර්ගතයි.

★ දරුවාගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙ න, දුර්ව ල විශයය න් වැඩිදුරටත් ප්රගුණ කිරීමට Superkids Hapan මගින් දරුවා ට මග පෙන්වනු ලබයි ලබයි.

Hapan SuperKids හි විශේෂතා :

➤ 3, 4, 5 ශ්රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.

➤ ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.

➤ බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.

➤ ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.

➤ සෑම ප්රශ්න පත්රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.

➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය භැනග​ත හැනග​ත .

➤ එක් එක් ප්රශ්න පත්රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්රගති වාර්තා සටහනක් සහිතයි.

➤ ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.

නවතම වැඩිදියුණු වීම් :

- අන්තර්ජාතික ප්රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.

- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.

- ප්රශ්ණ පත්රයටම අදාලව හෝ ප්රශ්ණයෙන් ප්රශ්ණයට වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.

- ඕනෑම වේලාවක අහඹු 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි papel modelo විශේෂාංගය.

Novidades da Última Versão 3.0.3

Last updated on Feb 24, 2022

Bug Fixes!

Traduzindo...

Informações Adicionais do Aplicativo

Última versão

Pedido Hapan SuperKids Atualização 3.0.3

Enviado por

Papeng

Requer Android

Android 4.4+

Mostrar mais

Hapan SuperKids Capturas de tela

Idiomas
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Inscreva-se com sucesso!
Agora você está inscrito no APKPure.
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Sucesso!
Agora você está inscrito em nossa newsletter.