We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Informazioni su Pirith - සෙත් පිරිත්

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින්.

නොමැතිව පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.

පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.

ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (playlist) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් ripetere කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.

මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - recensione a 5 stelle එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Pariththa buddista Chantings dalla tradizione dello Sri Lanka. Facile da ascoltare. La voce è sincronizzata con il testo in stile karaoke per consentire una facile lettura.

Novità nell'ultima versione 1.6

Last updated on Jul 29, 2024

Updated to new Android version and new Pirith added

Traduzione in caricamento...

Informazioni APP aggiuntive

Ultima versione

Richiedi aggiornamento Pirith - සෙත් පිරිත් 1.6

Caricata da

Jeff Godoy

È necessario Android

Android 4.1+

Available on

Ottieni Pirith - සෙත් පිරිත් su Google Play

Mostra Altro

Pirith - සෙත් පිරිත් Screenshot

Disponibile anche per altre piattaforme

Lingua
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Abbonato con successo!
Ora sei iscritto ad APKPure.
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Successo!
Ora sei iscritto alla nostra newsletter.