Hapan

Kids - Learn with Fun

8.1.9 โดย Bhasha
Aug 24, 2023 เวอร์ชั่นเก่า

เกี่ยวกับ Hapan

විනෝදෙන් ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් වැඩපොත (อายุ 2-6)

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි

เสียงบรรยาย:

සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින් บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

การเปิดใช้งาน:

හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන් එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් เปิดใช้งาน කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි

บทเรียน:

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

*අකුරු*

- අකුරු ලිවීම

සිංහල අකුරු ලිවීම, การติดตามตัวอักษรภาษาอังกฤษ සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම

සිංහල අකුරු හඳුනාගැනීම, การรู้จำตัวอักษรภาษาอังกฤษ, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- රූප හඳුනාගැනීම

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

- රූප ඇඳීම

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

*බුද්ධි*

- පූර්ව ගණිතය

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

- දෘෂ්ඨි විභේදනය

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว

ผู้ผลิต:

​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

ติดต่อ:

Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara

034 2040600 ‍ | support@bhasha.lk

มีอะไรใหม่ใน 8.1.9 เวอร์ชันล่าสุด

Last updated on Aug 27, 2023
- Fixed Lesson Issues
- Minor bug fixes

ข้อมูล แอป เพิ่มเติม

เวอร์ชันล่าสุด

8.1.9

อัปโหลดโดย

Italo Días

ต้องใช้ Android

Android 8.0+

Available on

รายงาน

ปักธงว่าไม่เหมาะสม

แสดงเพิ่มเติม

Hapan ทางเลือก

ต้องการแอปอื่นจาก Bhasha

ค้นพบ