Use APKPure App
Get Iwum Pihum old version APK for Android
Bu Sinhala App Sinhala Dili Sri Lankalı yemek tarifleri sağlar.
"Iwum Pihum (ඉවුම් පිහුම්)" Eğer yerli Sinhala Dili kullanarak Sri Lanka Sinhala Gıdalar ve yanı sıra Dışişleri Foods pişirmek için yardımcı olur. Bu Iwum Pihum Sinhala App hızlı ve kolay ipuçlarını kullanarak, pişirme süresini azaltabilir ve birkaç dakika içinde sağlıklı bir diyet nasıl hazırlanacağını öğreneceksiniz. Tüm tarifler kolayca kullanılabilir ve ucuz basit malzemeler kullanın.
Eğer sağlıklı ve henüz basit tarifleri yemek pişirmeyi öğrenme ilginç iseniz, doğru yerdesiniz.
NOT:
# Bu uygulama ücretsiz tarifleri 800+ içerir. ilk kez uygulamayı başlatıyor ederken tüm içerik yüklemek için birkaç dakika sürebilir Yani, lütfen sabırlı olun. İlk kurulumdan sonra uygulamayı yeniden eğer daha iyidir. Bu düşük kaliteli görüntü sorunu çözecektir.
# Mobil cihazınız bu uygulamayı kullanmak için Sinhala Dili (Sinhala Unicode) içermelidir.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800 + පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800 + පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Çevrimdışı. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් (ilgili veri කරලා) තිබුණොත් විතරයි කරලා ilgili එකට එන්නෙ İnternet. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Yeniden කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: [email protected]
Last updated on Aug 15, 2024
• Improvements for reliability and speed.
Yükleyen
حمودي الجبوري
Gereken Android sürümü
Android 5.0+
Kategori
Bildir
Iwum Pihum
Sinhala Recipes1.177.1474 by Sri Lankan Kollo
Aug 15, 2024