Hapan SuperKids


3.0.3 bởi Bhasha
Feb 1, 2022 Phiên bản cũ

Về Hapan SuperKids

5 ශිෂ්‍යත්වයට සූදානම් වෙ න ලොකු පොඩ්ඩන් ගේ බුද්ධි වර්ධන ප්‍රශ්න පත්‍ර එකතුව

★ දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන්, විනෝදයෙන් දැනුම ලබාගන්නට හැකි ආකාරයෙන් Hapan SuperKids නිමවී තිබේ. දරුවා වෙහෙසට පත් නොකර, උද්යෝගීමත්ව ඉගෙනුම් කටයුතු සිදු කරගන්නට මග පෙන්වීම මෙහි අරමුණයි.

★ Hapan SuperKids විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන, වයස අවුරුදු 8 ත් 10 ත් අතර දරුවන් වෙනුවෙන්මයි.

★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Hapan Superkids හි අන්තර්ගතයි.

★ දරුවා‍ගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙ න, දුර්ව ල විශයය න් වැඩිදුරටත් ප්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවා ට මග පෙන්වනු ලබයි.

Hapan SuperKids හි විශේෂතා:

➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.

➤ ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්‍රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.

➤ බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.

➤ ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.

➤ සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.

➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනග ත හැකියි.

➤ එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.

➤ ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.

නවතම වැඩිදියුණු වීම්:

- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.

- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ ප්‍රශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.

- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝ ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.

- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි Giấy Mẫu විශේෂාංගය.

Có gì mới trong phiên bản mới nhất 3.0.3

Last updated on Feb 24, 2022
Bug Fixes!

Thông tin thêm Ứng dụng

Phiên bản mới nhất

3.0.3

Được tải lên bởi

Papeng

Yêu cầu Android

Android 4.4+

Báo cáo

Gắn cờ là không phù hợp

Hiển thị nhiều hơn

Use APKPure App

Get Hapan SuperKids old version APK for Android

Tải về

Use APKPure App

Get Hapan SuperKids old version APK for Android

Tải về

Hapan SuperKids Thay thế

Xem thêm từ Bhasha

Phát hiện